4c10300d-7641-42f6-a68a-e276726f977a.jpg
4c10300d-7641-42f6-a68a-e276726f977a.jpeg
4c10300d-7641-42f6-a68a-e276726f977a.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ පොළොන්නරු සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. අප පාසල කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ත්‍රෛ භාෂා සුහුරු දරුවෙක්.

දැක්ම

සහ

මෙහෙවර

නව ලොවට සරිලන නැණ ගුණ පිරි සුහුරු දරු කැලක් බිහි කිරීමට අප කැප වන්නෙමු.

දැක්ම

සහ

මෙහෙවර

ත්‍රෛ භාෂා සුහුරු දරුවෙක්.

නව ලොවට සරිලන නැණ ගුණ පිරි සුහුරු දරු කැලක් බිහි කිරීමට අප කැප වන්නෙමු.

2024 මහා බක්මහ උළෙළ

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පො/දිඹු/ පිහිටිවැව ක.වි.