දිඹුලාගල
2024 මහා බක්මහ උළෙළ 2024.04.09 වන දින පෙරවරු 8.00 සිටවිද්යාලීය ක්රීඩාංගනයේදී පැවැත් වේ. ..........
අප පාසලේ සිසුන්ට සිංහල භාෂා පළාත් තරඟ තුලින් ජයග්රහණ රැසක් හිමි කර ගැනීමට හැකියාව ලැබුණි.එම ජයග්රහණ හිමි කරගත් සිසුන් පහතින් දැක් වේ.
අප පාසලේ ක්රිකට් කණ්ඩායම විසින් අප පාසලට ජයග්රහණ රැසක් මේ වන විට හිමි කර දී තිබේ.