
ඓතිහාසික පොලොන්නරු පුරවරයෙ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් ප්‍රදේශයේ ඉතාමත් ජනප්‍රිය පාසලක් බවට පත්ව ඇත . 1988 -5-4 වන දින ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 158 දෙනෙකුගෙන් යුක්තව මෙම විද්‍යාලය ආරම්භ කර ඇත .එහි දි ආරම්භක ගුරු භවතුන් 3 කි .එ මෙන්ම පසල ආරම්භයෙදි 1-11 ශ්‍රේනි දක්වා පන්ති පැවතිව ඇත . දිගාමඩුලු පර්ලිමෙන්තු මන්ත්‍රී හා විදුලි බල හ බල ශක්ති අමාත්‍ය පී. දයාරත්න මැතිතුමාත් සි කලාපයෙ නේවසික කලමනාකරන තුමන් වන ඩ්බ් .අයි ගුණවර්දන මහතාත් දෙහියත්තකන්ඩිය නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇම් .ඩි ඇතිපොල මහතාගෙ ප්‍රදානත්වයෙන් පාසල ආරම්භ කර ඇත . එමෙන් ම ඉමහත් සතුටට කාරනාව වන්නෙ අපොස /සපෙල සමත් ප්‍රතම සිසුවා මෙම වර්ශයෙ බිහි විම .... එදා මෙදා තුර මෙ පටන් අද වන් විටත් විද්‍යාලයෙ අපොස /සාපෙල ප්‍රතිපල එමෙන්ම සමස්ත ලංකා ක්‍රිඩා ජයග්‍රහණ රාශියක් අත් පත් කර ගැනිමට සමත්ව ඇත එ පමනක් නොව සංගිත /සිංහල / නැටුම් /ඉංග්‍රිසි /වැනි තරග වලින් විශිශ්ට ජයග්‍රහණ ලබයි ... මේ වන විටත් ආචාර්ය මණ්ඩලය 18 ක් හා සිසුන් 215 කින් සමන්විත වේ. 2020-2025 භාෂා සුහුරු දරුවෙක් යන දැක්ම යටතේ අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ දෙමාපිය දූ දරුවන්ගේ දැඩි කැපවීම මත අ.පො.ස (සා.පෙළ) ප්‍රතිඵල 100% ප්‍රතිඵල පෙන්වීමත් කලාපයේ හොදම පාසල බවට පත්වීමේ අරමුණින් කටයුතු කරගෙන යනු ලබයි.





