| පාසල ආරම්භ වූ දිනය |
1988.5.4 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1988.5.4 |
| ජාතික පාසලක් වූ දිනය | ---------- |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 27236 |
| සංගණන අංකය | 15158 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | පොළොන්නරුව |
| කලාපය | දිඹුලාගල |
| කොට්ඨාසය | දිඹුලාගල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දිඹුලාගල |
| ග්‍රාම සේවක වසම | පිහිටි වැව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 222 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 200 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 15 |
| පාසලේ වර්ණය | තද නිල් |





