2024 මහා බක්මහ උළෙළ

4c10300d-7641-42f6-a68a-e276726f977a.jpeg
4c10300d-7641-42f6-a68a-e276726f977a.jpeg

1988 - 2003

S.A.D.පුණ්‍යදාස මයා

පාසලේ ආරම්භක විදුහල් පති වරයා ලෙස කටයුතු කිරීම. පාසල් සංවර්ධන කටයුතු සිදුකිරීම 1සිට 11 දක්වා ශ්‍රේණි පවත්වාගැනීම අපොස සාමාන්‍යා පෙල සමත් පළමු සිසුවා බිහිවීම

1998 - 2003

K.M.රත්නසිරි මයා

සිංහල භාශා හා සාහිත්‍ය තරග පාසල් මට්ටමින් පැවැත්වීම. අපොස සා පෙළ ප්‍රතිඵල ඉහල නැං වීම

1998 - 2003

E.D.D.එදිරිසිංහ මයා

අපොස සාමන්‍ය පෙළ විභාග ප්‍රතිඵල 100% දක්වා ඉහල නැංවීම සමස්ථ ලංකා ක්‍රීඩා ජයග්‍රහණ ලබාගැනීමට මග පෙන්වීම ආසියානු ක්‍රීඩා තරග ජයග්‍රහණය කිරීම සදහා මග පෙන්වීම

2013-2016

S.M ශීලා සේරසිංහ

තඹරවිල එලි මහන් රංග පීඨය නිර්මාණය කිරීමට මඟ පෙන්වීම පාසල් බුදු මැදුර ඉදිකිරීම චිත්‍රාගාරය ඉදිකිරීමට මගපෙන්වීම සමස්ථ ලංකා ක්‍රීඩා ජයග්‍රහණ සඳහා මඟ පෙන්වීම අපොස සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය ඉහළ මට්ටමින් පවත්වා ගැනීම

2017-2024

D.H.S.ගුණවර්ධන මයා

.පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට අපොස සාපෙළ A9 ප්‍රතිඵල පෙන්වීම සදහා මගපෙන්වීම සමස්ත ලංකා ක්‍රීඩා තරග ජයග්‍රහණයට මග පෙන්වීම සමස්ත ලංකා සංගීත තරග ජයග්‍රහණය කිරීමට මග පෙන්වීම සමස්ත ලංකා සිංහල තරග ජයග්‍රහණයට මග පෙන්වීම අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිවල 75% වඩා පවත්වාගෙන යාම රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කිරීම පානීය ජල පහසුකම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම