නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
යූ.පී.එස්.සිසිර කුමාර
පිහිටිවැව කණිෂ්ඨ විද්‍යාලය දිනෙන් දින ජයග්‍රහණයෙන් විශිෂ්ඨත්වය කරා පිය නගන පාසලකි.අප සිසුන් කලාප,පළාත්,සමස්ථ ලංකා ජයග්‍රහණ රාශියක් මේ වන විටත් අත්පත් කර ගෙන ඇත. අනාගතයේත් එය එසේ වනු නො අනුමානය.
තොරතුරු තාක්ෂණ විෂය සම්බන්දයෙන් අපහසුතා රාශියක් පවතින අවදියක වූවද . ඒ සියලු අපහසුතා මැඩ ගෙන කටයුතු කරගෙන යනු ලබන්නේ ඉමහත් සතුටිනි.අප විද්‍යාලය හා සම්බන්ධ සියලු පාර්ශවයන්ටඅප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනා කරමින් මෙම කාර්ය සාර්ථක කර ගැනීම සදහා උරදුන් සැමට මාගේ ස්තුතිය පුද කරමිඑමෙන්ම දරු දැරියන්ගේ දක්ෂ තාවයන් තව තවත් දියුණු වේවායි. ප්‍රාර්ථනා කරමි.
යූ.පී.එස්.සිසිර කුමාර
නියෝජ්‍ය විදුහල්පති
පො/දිඹු/පිහිටිවැව ක.වි.





