|
උරුමය ලද සිරි ලක් රජ දහනක පැතිරුණු යස රැස ගනිසුරු අණසක පිහිටිවැවේ අතිරමණි මහවිදුහල් මවුනි වොරැදේවා නිතින
උරුමය.......//
නැගෙනහිරින් දිඹුලාගල වෙහෙරේ ආලෝකය පැතිරේ වැව් දිය සිප එන සිහිලැල් පවනින් මහවැලි කිරි ඉතිර
උරුමය........//
අප යන පෙර මග මිණි පහනක් වී ඔබ අප සරසවි වී නැණ ගුණ වඩවා යහගුණ පහදා දිවිසරු කළ මැනවි
උරුමය........//
|