විදුහල්පති පණිවිඩය
D.H.S. ගුණවර්ධන මයා
ඓතිහාසික පොළොන්නරු පුරවරයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පිහිටියව ගම්මානයේ පිහිටා ඇති මෙම පාසල ප්‍රදේශයේ දීප්තිමත් පාසලකිමින් සියලුම අංශවලින් කලාප පළාත් ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර පාසලෙන් බිහි වූ විශිෂ්ටතමයන් බොහොමයකින් වර්තමානය වන විටත් ඔවුන් රට දැය වලින් විශිෂ්ට මෙහෙවරක් ඉටු අප පාසල විශාවන්නඅප පාසල විශාල වශයෙන් ක්‍රීඩා තරග ජයග්‍රහණය ලැබූ පාසලකි. තොරතුරු තාක්ෂණික විශේෂ සම්බන්ධයෙන් විවිධ වූ දුෂ්කරතා පැවතුනද එම විෂය ඇති වැදගත්කම නිසාවෙන් විවිධ වූ දුෂ්කරතය වුවද අප එම කටයුතු පවත්වාගෙන යනු ලබයිවිද්‍යාලය සමඟ සම්බන්ධ පාර්ශ්ව අතර තොරතුරු හුවමාරු සඳහා මෙම වෙබ් අඩවිය ඉතාමත් පිටුව ඉමහත් පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කරමි සඳහාත් මාගේින් දරු දැරියන්ගේ වර්ධනය වේවායිඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
D.H.S. ගුණවර්ධන මයා
විදුහල්පති
පො/දිඹු / පිහිටිය කනිෂ්ට විද්‍යාලය.





