දිඹුලාගල
2024 මහා බක්මහ උළෙළ 2024.04.09 වන දින පෙරවරු 8.00 සිටවිද්යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත් වේ. ..........
අප පාසලේ නව ඉංග්‍රීසි කාමරය විවෘත කිරීම පසු ගියදා අප පාසලේ සිදු කෙරුණි. ඒ සඳහා එල්.කේ. රත්නායක මහත්මිය (පරිපාලන හා ඉංග්‍රිසි විෂය අධ්‍යක්ෂ - දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලය) මහත්මිය ද සහාගි විය.
අප පාසලේ එන්.ජි.අචිනි තුෂාරා සිසුවිය සමස්ත ලංකා ගායන අංශ තරඟ තුලින් ප්‍රථම ස්ථානය දිනා ගත්තාය.
අයි.ඩී. දැහැමි සංජනා නව තරග වාර්තාවක් සමගින් උතුරු මැද පළාත් ක්‍රිඩා දුර පැනීමේ ඉසව 14 න් පහල ජයග්‍රහණය කිරීම
5 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් පවත් වන්නට යෙදුන විශේෂ ඉංග්‍රීසි කථන වැඩසටහනේ සහතික පත්‍ර ප්‍රධානය පසුගියදා අප පාසලේ උත්සවාකාරයෙන් සිදු කෙරුණි.